අපගේ ඉගෙනුම් පටිපාටිය

01

නිරවුල් විෂය දැනුම

විෂය නිර්දේශයට අනුකූලව සෑම දරුවෙකුටම සරලව අවබෝධ කරගැනීමට හැකි අයුරින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා විෂය කරුණු නිරවුල්ව නිවැරදිව ඉගැන්වීම සහ පැහැදිලි සටහන් ලබාදීම.

02

පුද්ගලාරෝපිත වැඩපිළිවෙල

දරුවන්ගේ මට්ටම අනුව ඔවුන්ට ම සුවිශේෂී වූ දෛනික වැඩපිලිවෙලක් ලබාදෙමින් සතිපතා අධීක්ෂණය කිරීම සහ උ/පෙ විභාගයට අවම තෙමසකට පෙර සම්පූර්‌ණ විෂය නිර්දේශය ම අවසන් කරමින් යලි ආර්වජනය සඳහා සුවිශේෂි වූ වැඩපිලිවෙලක් සහිත වීම.

03

විභාග පරීක්ෂක ප්‍රශ්න

උ.පෙ. පිලිතුරු පත්‍ර පරීක්ෂක ආචාර්ය මණ්ඩලයක් යටතේ සැකසූ ප්‍රශ්න පත්‍ර මාලාවක් සහ විධිමත් Marking scheme සැපයීම සිදුවීම.

04

පෙරහුරු සහ LMS විශ්ලේෂණ

නිවරදි කාලකලමනාකරණයක් යටතේ විභාග ශාලාවක අත්දැකීම ලබාදෙමින් විධිමත් Instructing Team යටතේ පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම සහ Learning Management System යටතේ ඔබගේ ප්‍රගති සටහන්,ලකුණු විශ්ලේෂණ සහ Rank ලබාදීම.

05

සාමාර්ථ ඇගයීම

ඉහල මධ්‍යන්‍ය ලකුණු ලබාගන්නා සිසුන් මෙන් ම වැඩිම ප්‍රගතියක් දක්වන සිසුවා ද ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීම සහ උ/පෙ විභාගයේ දී විශිෂ්ඨ සාමාථ ලබාගන්නා සිසුන් හට ද සම්මාන ප්‍රදානය කිරීම.

star star star star

ඉදිරි වැඩසටහන්

Class Session 1
Class Session 2
Class Session 3
Class Session 4
Class Session 5
Class Session 5
Class Session 3
Class Session 4
Class Session 5
Class Session 5

ඔබේ ගුරුවරයා ගැන

img
img
img

කසුන් සඳරුවන්

2015 උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළ දිස්ත්‍රික් කුසලතාවයක් මගින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට වරම් ලද අතර, සරසවිය තුළද ඉහළ දක්ෂතා පෙන්වමින් BSc. Electrical and Electronic Engineering උපාධිය සඳහා සුදුසුකම් ලැබීය.

2019 වසරේදී උපකාරක පන්ති ප්‍රවාහයට අත්පොත් තබන ඔහු 2020 තම ප්‍රථම කණ්ඩායම තුළින්ම දිස්ත්‍රික් #01 ප්‍රථමයන් දෙදෙනෙකු දිස්ත්‍රික් #02,#04, #05 ඇතුළු ඉහළ කුසලතා හිමි දරුවන් රැසක් නිර්මාණය කරන්නේ රසායන විද්‍යා විෂය ඉගැන්වීම සඳහාම වූ මනා දක්ෂතාවයන්, දරුවන් වෙනුවෙන්ම නිබඳවම පෙන්වන අසාමාන්‍ය කැපවීමත් නිසාය.

රසායන විද්‍යාව විෂය තුළ දරුවන්ට නීරස වූ බොහෝ කොටස් ඉතාම තාර්කිකව දරුවන්ගේ මනසට කාවද පරිදි පැහැදිලි කරමින් මෙන්ම සියලුම විෂයන්වලට විභාගය තෙක්ම සිදුකරන සාර්ථක මඟ පෙන්වීම නිසාම ඉතාමත් කෙටි කාලයකදී දකුණු පළාතේ විශාලතම රසායන විද්‍යා පන්තිය ඔහු සෙවණ යට නිර්මාණය වී හමාරය.

එමෙන්ම වසර 5ක් වැනි කෙටි කාලයකදී දිස්ත්‍රික් ප්‍රථමයන්ට එහා යමින්, දිවයිනේ #02 වන ස්ථානය, #12 වන ස්ථානය, #29 වන ස්ථානය, වැනි දිවයිනේ ඉහළ කුසලතාද වාර්තා කරමින් රසායන විද්‍යාවේ ප්‍රතිඵල වංශකතාව අලුතෙන් ලියන ඔහු, මේ වන විට අඛණ්ඩව වසර තුනක්ම දකුණු පළාතේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් බිහි කරන, ඉගැන්වීම ජීවිතය කරගත්, දරුවන් වෙනුවෙන්ම කැපවෙන ගුරුවරයා වී හමාරය.

img

අපගේ සිසුන්ගේ අදහස්

Student Review 1
Student Review 2
Student Review 3
Student Review 4
Student Review 5
Student Review 1
Student Review 2
Student Review 3
Student Review 4
Student Review 5
Student Review 1
Student Review 2
Student Review 3
Student Review 4
Student Review 5
img
img

එන්න.. ජීවිතයම දිනන්න..
CHEMISTRY තිතටම..

අපගේ සුවිශිෂ්ඨතම ප්‍රශ්න පත්‍ර වැඩපිලිවෙල

දකුණු පලාතේ වැඩිම සිසුන් පිරිසක් එකවර ලියන Standardized Chemistry Paper එක

අදියර 03

අපගේ ප්‍රශ්න පත්‍ර මාලාවන් ප්‍රධාන අදියර 03 කින් සමන්විත වේ.

01
අදියර 01

Main Exam
Paper Series

02

අදියර 02

Revision
Paper Series

INITIAL INTERIM GRAND FINAL
Chemistry Achievement Award Ceremony

මෙම එක් එක් අදියර අවසානයේ සිසුන්ගේ කැපවීම, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය ඇගයීමේ Chemistry Achievement Award Ceremony තුනක් ද පවත්වමින් මධ්‍යන්‍ය ලකුණු වැඩීම සිසුන් මෙන්ම වැඩිම ප්‍රගතියක් දැක් වූ සිසුවා ද ඇගයීමට ලක් කරමින් විෂයෙහි ප්‍රවීණයන් බවට පත් වීමට හැකි උපරිම දායකත්වය සැපයීම.

ඔබගේ ඉගෙනුම් අත්දැකීම නව මානයකට

අතිනවීන තාක්ෂණය සමඟ රසායන විද්‍යාව ඉගෙනීම වඩාත් පහසු සහ ඵලදායී කරන්න

ANALYTICS PLATFORM

Learning Management System

අපගේ LMS පද්ධතිය මඟින් ඔබගේ අධ්‍යාපන ප්‍රගතිය ඉතාමත් විස්තරාත්මකව හා පැහැදිලිව විශ්ලේෂණය කරයි.

ලකුණු විශ්ලේෂණය
දුර්වලතා හඳුනාගැනීම
ක්ෂණික වාර්තා
Dashboard විශ්ලේෂණ

අපගේ LMS පද්ධතිය මඟින් ඔබේ අධ්‍යාපන ප්‍රගතිය විස්තරාත්මකව විශ්ලේෂණය කරයි. ලකුණු විශ්ලේෂණ පද්ධතිය හරහා, ප්‍රශ්න පත්‍රවල ලකුණු ව්‍යාප්තිය සහ ප්‍රශ්න මට්ටමේ විශ්ලේෂණ වාර්තා ක්ෂණිකව ජනනය වේ. මෙය ඔබට කාර්යසාධනය පිළිබඳ අවබෝධයක් ලබා දී, අධ්‍යයන කටයුතු ඵලදායීව සැලසුම් කිරීමට උපකාරී වේ.

Real-time Analytics Secure Data
24/7 AI ASSISTANT

CHEM BOT AI

පැය 24 පුරාම ඔබට අවශ්‍ය රසායන විද්‍යා සහාය සපයන ඔබේම AI සහායකයා.

සංකල්ප පැහැදිලි කිරීම

පියවරෙන් පියවර සරලව

ප්‍රශ්න විසඳීම

විභාග විලාස ප්‍රශ්න

සංශෝධන සැලසුම්

ඔබට ගැලපෙන ලෙස

Instant Response 24/7 Available

LMS පද්ධතියේ දත්ත විශ්ලේෂණය සහ CHEM BOT AI සහාය සමඟින්, ඔබේ ඉගෙනුම් අත්දැකීම නව මානයකට!

Telegram හරහා සම්බන්ධ වන්න

2026 Chemistry Theory

Join Channel

2027 Theory

Join Channel

2028 Theory

Join Channel
Results Page Preview

STUDENT RANKS

The dedication and excellence of our students

View Results

Contact Us

පහත සඳහන් ආකාර මගින් ඔබට අප හා සම්බන්ධ විය හැක

Email Address

chemwithks@gmail.com

Phone Number

+94 76 801 2167
img

එන්න.. ජීවිතයම දිනන්න..

ඔබේ A සිහිනය සැබෑ කරගන්න